I was kind of busy lately with family matters, as a result I missed checking out what was happening in the Steemit community.
It occurred to me that some are using their native language to write on Steemit and thought about writing something in my native language which is called Sinhala ( සිංහල ). To write this I am using Google Input Tool and hopefully anyone who wants to understand the gist of following brief article can use Google Translator to do it....
So here it goes ....
ලංකාව් තරුණ අයට ගෙදරදීම මුදල් ඉපැයීමට අද අන්තර්ජාලයේ විවිධ අවස්ථා ඇත. මම ද මෙම අවස්ථාවන් පිළිබද ඉතා ඕනෑකමින් මෙම දිනවල සොයාබලමි. වර්තමානයේ නොයෙක් සමාජ ජලා වෙබ් අඩවි තිබේ, මුහුණුපොත (Facebook ) මේ අතර ප්‍රධාන තැනක් ගනී. නමුත් Steemit සමාජ ජලා වෙබ් අඩවිය ඉතා වෙනස් ආකාරයක එකක් යැයි මා සිතමි. තමුන්ගේ ලිපි, comments සහ පින්තුර සදහා යම් මුල්‍යමය වටිනාකමක් Steemit සමාජ ජලා වෙබ් අඩවිය මගින් ලබා දෙයි. මෙය ලොව වටා සිටින සියලුම අයට නැබුරු වියහැකි දෙයක් යැයි ද එමගින් යම් මුදලක් ලබා ගත හැකි යැයි ද මම සිතමි. ලංකවේ සිටිනා අයට ද Steemit මෙමනිසා වැද්ගත් වනු ඇත.
ඔබට ජය!!