Upvote ඕන අය පෝලිමේ එන්න.
Voting Power එක UP වෙලා තියෙන්නේ. නිකන් තියෙන එක බෙදල දෙන්නයි මේ හදන්නේ.
ඕනේ අය පෝලිමේ Comment එකක් දාල යන්නකෝ.
ඔක්කොටම දෙනවා.ආයේ හිඳෙන කම් දෙනවා. අපි එහෙමයි.
හිඳිලා නන්නත්තාර උනේ නැති වුනොත් ආයේ ඇසල පෝයටත් දෙනවා
එහෙනම් සුබ රාත්‍රියක් සියලුම දෙනාට !!!!!!!