Steemit dollars

Words
147
Reading
1 min
Listen
Play
9y

ඇත්තටම මේ අවස්තාව නම් free risk හොයන අයට ගොඩක් ගැලපෙවී. Steemit.com ගැන ගොඩක් අය දන්නවත් අතී. නොදන්න අය වෙනුවෙන් තමයි මෙ කෙටි හැදින්වීම. Steemit.කොම් කියන්නෙh facebook වගෙම network එකක්. එයලගෙම steem කියල ක්‍රිප්ටො coin එකකුත් release කරලා තියනවා. පොලො exchanger වල ඔයලා දැකලා අතී.
හරි මෙහෙමයි ඔයා මුලින්ම free register වෙන්න ඕන. User name එක ටිකක් english වලට හුරු නමක් දෙන්න. මම නම් දුන්නෙ 'riskyfire' කියලා, steps දෙකක් මුලින්ම තියනවා email verification එකයි, mobile verification එකයි. ඊට පස්සෙ එයාලා account එක approve කරලා mail එකක් එවනවා. මට දවසක්ට පස්සෙයි අවේ. Business day වල තමයි approve කරන්නේ .
ලස්සනම ටික මෙකයි.
ඔයා post දැම්මම, reply කරහම, massage කරහම, ඇතුලෙ කරන ඕනම දෙකට $ එකතු වෙනවා.

ඔයා මුලින්ම register වෙන්න. දකින post වලට voite කරන්න( like කරනවා වගේ) කාගෙ post එකක් උනත් කමක් නැ voite කරන්න.

මාවත් flow කරන්න.(riskyfire)
Account හදාගන්න අමරු අය fb massage එකක් දාන්න

ජය වේවා!

Steemit dollars | Ecency