සිත නිදි නෑ මගෙ ලඟ නෑ..

Words
81
Reading
1 min
9y
Listen to this post
~1 min

සිත නිදි නෑ මගෙ ලඟ නෑ..
ඔබ දුර ඈත ගිහිල්ලා..
සිත දන්නෑ ඉවසුම් නෑ..
ඔය සිත තාම හොයනවා..
දුරක ඔබ ඉගිලිලා..

හිතේ නවතින්න ඉඩක් මට නැද්ද
එදා ඔබ කී කතා..
වෙනතකට යලි ගිහින් සැනසෙන්න
හිතුනෙ කොහොමද මෙදා..
තනිව උහුලන්න බැරි දුකක් එක්ක
සදා මා තනිවෙලා..

ඔබේ ලඟ ඉන්න වරම් මට නැද්ද
හිත තවත් අහනවා...
මගේ නෙතු ගාව කදුලු බිදු සේම
ඔයා තව ඉන්නවා...
ගියත් නුඹ ඈත යලිත් එනදාක
මං බලන් ඉන්නවා...

සිත නිදි නෑ...

ගායනය, පද රචනය සහ සංගීතය : SJS

සිත නිදි නෑ මගෙ ලඟ නෑ.. | Ecency