මේ සියවසේ හොඳම ව්‍යාපාරික අවස්ථාව DASCOIN !!!
මේ කථාව සමහර අයට අර 1980දි විතර මිනිස්සුන්ට අන්තර්ජාලය කියන්නෙ මොකක්ද කියල කියල දෙනව වගේ වැඩක් ගොඩක් අය හිතාවි මම පිස්සෙක් කියල. ඒත් අන්තර්ජාලය කියන්නෙ අද යථාර්තයක් ඒවගේම තමයි මේකත් ඉදිරියේදි යථාර්තයක් වෙන දෙයක් වෙනස තියෙන්නෙ අපිට අන්තර්ජාලයේ ආයෝජනය කරන්න බැරිවුනා නමුත් එහෙම කරපු අය අද ට්‍රිලියන පතියෝ ඒගොල්ලො දැන් ආයෝජනය කරන්නෙ මේ ක්ෂේත්‍රෙය් ඒත් අපේ අයට තාමත් මේක පිස්සුවක්. වැදගත් වේවි කියල හිතෙනවනම් කියවල බලන්න අපිට හැමෝම ගොඩදාන්න බෑ ඒකට අවදානමක් ගන්න සහ උනන්දුවක් තියෙන්නත් ඕන...
Dascoin ගැන දැනගන්න කලින් අපි පොදුවෙ බලමු Crypto Currency කියන්නෙ මෙනවද කියල. ඒ කියන්නෙ අපි භාවිතාකරන අනෙකුත් මුදල් ඒකක වගේම මුදල් ඒකකයක්. මේ මුදල් ඒකකයේ සංකල්පය තමයි අතින් අල්ලන්න බැරි / Virtual (Digital) මුදල් ඒකකයක් ඒ වගේම මුළු ලෝකය පුරාම පිළිගත්ත මුදල් ඒකකයක්. හරියටම කියනවනම් අපි දන්න ප්‍රභලම මුදල් ඒකකය වෙන USD වලටත් මුළු ලෝකයේම ගණුදෙනු කරන්න බෑ නමුත් මේ Crypto Currency වලට පුළුවන්.
විශේෂම දේ තමයි මේ මුදල් වල අයිතිය තියෙන්නෙ තමන්ටමයි ඒ කියන්නෙ අපේ බැංකුව අපිමයි(Decentralized). තවත් පැහැදිලි කරනවනම් අපි සාමාන්‍ය ජාත්‍යන්තර හෝ අන්තර්ජාල මුදල් ගණුදෙනුවක් කරන්න ගියාම ඒක කරන්නෙ තුන්වන පාර්ශවයක් හරහා(Centralized) ඒකෙන් වෙන්නෙ ඒ ගණුදෙනුව කරන්න ගතවෙන කාලය වැඩි වගේම ගාස්තු වශයෙන් ගෙවන්නවෙන මුදලත් වැඩියි.(ජාත්‍යන්තර චෙක් පතක් මාරු කරගැනීමට අපේ බැංකුවල සති 4ක් වැනි විශාල කාලයක් ගන්නව) අනිත්දේ තමයි ඒ ගණුදෙනුව කරන්න වෙන්නෙත් මේ තුන්වන පාර්ශවයේ එනම් බැංකුවෙ නීතිරීති වලට යටත්වෙලා, නමුත් Crypto Currency වලදි අපිට පුළුවන් ඕනම මුදල් ප්‍රමාණයක් SMS එකක් යවනව වගේ. තවත් කෙනෙකුට යවන්න. ඒ වගේම වේගවත් ඒකට හේතුව තමයි මේ මුදල් ගණුදෙනු වල තොරතුරු ගබඩාවෙන්නෙ එකම තැනක ඒ වගේම ඒක කාටත් පොදු තැනක් (Blockchain) ඒ නිසා ගණුදෙනුව තහවුරු කරගන්න යන්නෙ බොහොම සුළු කාලයක් සාමාන්‍යෙයන් වි 10 ක් පමණ කාලයක්.
මේ වගේ ලෝකෙට හඳුන්වල දීපු මුල්ම Crypto Currency තමයි Bitcoin ඒක මුල් අවධියේ තිබුනෙ කාසියක් 0.02$ වගේ ඒත් ක්‍රමයෙන් මේකේ වටිනාකම වැඩිවෙලා අද වෙනකොට කාසියක් 3000$ කට ආසන්නවයි තියෙන්නෙ මේක 10000$ කට විතර වැඩිවෙයි කියල තමයි මේ ක්ශේත්‍රයේ ඉන්න ප්‍රවීනයෝ මත පළකරල තියෙන්නෙ. ඉතින් මුලදි Bitcoin 100ක් විතර අරගෙන තිබුනනම් අද වෙනකොට කොච්චර වටිනවද කියල මම අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. දැනටත් Bitcoin වලින් ලාභ ලබන්න පුළුවන් ඒත් ඒකට යොදවන්නවෙන මූලික පිරිවැය ඉතාම වැඩියි. ඒ නිසා කවුරුත් කැමතිවෙයි Bitcoin මුල්කාලෙ තිබුන මිලටම ගන්න තියනවනම්, ඒකට තියන හොඳම අවස්ථාව තමයි Dascoin.
දැන් අපි බලමු ලෝකෙට ලොක්කා වගේ ඉන්න Bitcoin සහ Dascoin අතර වෙනස,