සිංහල සිංදු - සුදු පරවි රෑන

kppa(45)
Published in
#songs
Words
78
Reading
1 min
Listen
Play
9y

සුදු පරවි රෑන සේ පියාසලා

පාසල නිම වී යොවුන් කුමරියන්

පෙළින් පෙළට එයි

ඈ තාම නෑ .. ඈ තාම නෑ //

පොත් පත් අහුරා

මුදු ළැමට තුරුලු කරවා //

පිරුණු සදක් සේ මහද දිලේ //

යහලු යෙහෙළියන් අතරේ

ඈ තාම නෑ .. ඈ තාම නෑ

සුදු පරවි රෑන ...

මල් හිනා පිපී මුව මඩල පුරා රදවා //

මුතු අහුරක් සේ දසන් සලා //

ඉර හද දහසක් පරදා

ඈ තාම නෑ .. ඈ තාම නෑ

සුදු පරවි රෑන ...//

සිංහල සිංදු - සුදු පරවි රෑන | Ecency