This post is from a low-reputation account and contains an unverified outbound link. Be cautious before clicking external links.

මොකද්ද මේ Google Authenticator කියන්නේ ?

Words
111
Reading
1 min
Listen
Play
9y

හරි එහෙනම් අද මම කියන්න යන්නෙ මේ Google Authenticator ගැන ඔයගොල්ල පාවිචිචි කරණ ගොඩක් website වල මේක තිබ්බට අපේ කට්ටිය මේක use කරනවද කියන්න බැහැ අ නිසා මම අද කියන්නම් කොහොමද මේක use කරන්නේ කියල, දැනට තියෙන ගොඩක් trading site නමින් කියනවනම්
1 cex.io
2 bittrex
3 poloniex
4 payza

මේ ටිකක් විතරයි හරි එහෙනම් මොකද්ද මේ 2fa කියන්නේ කියල මෙන්න මේක කියවද්දී ඔයාලට වැටහීමක් ලබා ගන්න පුළුවන්
https://www.securenvoy.com/two-factor-authentication/what-is-2fa.shtm

ඔයගොල්ල අනිවාර්යෙන්ම ඔයාලගේ trading site වලට ගිහිල්ල ඒකෙ තියෙන security ටැබ් එකෙන් 2fa active කරගන්න මෙන්න මේක බලන්න එහෙනම් දැන්ම ඔයාගේ android ස්මාර්ට් ෆෝන් එකෙන් මේක downlode කරගෙන ඔයාලගේ ඕනම account එකක් ආරක්ෂා කරගන්න මෙන්න එහෙනම් ලින්ක් එක

https://play.google.com/store/apps/details?id=com.google.android.apps.authenticator2&hl=en

එහෙනම් ඔයාල ඔක්කොටම ජයවේවා .

මොකද්ද මේ Google Authenticator කියන්නේ ? | Ecency