THINK POSITIVE

Words
162
Reading
1 min
9y
Listen to this post
~1 min

ජීවිතය කියන්නේ පොතකට අපි මොහොතින් මොහොත,දවසින් දවස ඒ ජීවිත පොතේ පිටු පෙරලනවා.. චුට්ටක් හිතන්න මේ ගෙවා දමන ජීවිතය මොනතරම්නම් වටිනා දුර්ලභ ජීවිතයක්ද කියලා. මොකද මනුස්සයෙක් වෙලා ඉපදෙන්න ලැබීම සුදුර්ලභ කාරණයක් නිසා. අපේ ඉලග ජීවිතය ???

a8d57f3a36cb07bb7293c0aff123d438.jpg

අපි හැමෝම මොන දේ කිව්වා කරත් බොහෝම පුංචිම පුංචි කාලයකින් මේ ලෝකෙන් සමුගන්න වනවාමයි. ඒ කාලය මේ ලෝකේ පැවැත්මට දැනෙන්නෙවත් නැති තරම්. අපිට ඒ ගත කරන ජීවිතය සැබෑ ලෙසම මනුෂ්‍යෙයක් ලෙස සතුටින් ජීවත් විය හැකිනම් කොච්චර අගනේ ද....

හිතන්න ධනාත්මකව ජීවිතය ලස්සනයි, සුන්දරයි, තෘප්තිමත්....

download (1).jpg

තමන්ගෙම LIFE STYLE එකක් හදාගන්න එතකොට තමන්ගෙ කොදු ඇට පෙල ශක්තිමත් වේවි. අනුන්මත යැපෙන්න ඔබට බැරි අවස්ථාවලදී පමණක්. ඔබේ ජීවිතය අයිති ඔබටයි අනුන්ට නොවේ. ඔබ ඔබේ ජීවිතයේ නිර්මාණ ශිල්පියා වන්න. ඔබ ඔබගැන හොයන්න එවිට ඔබට ඔබව හමුවේවි...මොහොතක් සිතන්න...

images (1).jpg

strength-motivational-quote.jpg

මේ මොහොතේ ඔබ ජීවත් වෙනවා..පොඩ්ඩකි හිතන්න මේ මොහෝතේ ජීවිතය බේරා ගන්න කී දාහක් දුක් විදිනවා ඇත්ද? කී දාහක් මෙලොවින් සමුගන්නවා ඇත්ද? නමුත් ඔබත් මාත් මේ මොහොතේ වසනාවන්තයෝ වෙලා. ඒත් ගෙවෙන ඊලග මොහොත අපි කාටනම් කිව හැකි ද???

මොහොතක් සිතන්න..ජීවිතයට ජීවය දෙන්න...ධනාත්මකව සිත මෙහෙයවන්න...

download.jpg

Think-positive-and-positive-things-will-happen..jpg

THINK POSITIVE | Ecency